Thursday, February 10, 2011

සොඳුරු පෑතුමක්



වියලී ගිය සිත් මඩලට
තරු වෑස්සක් වෙලා එන්න
ඝන අඳුරේ තනි යහනට
සරා සඳක් සේ නෑගෙන්න
උහුලන බෑරි දුක් ගිනි ලඟ
සීත සුලඟ වී රෑඳෙන්න
කඳුලින් පිරි පුංචි හදට
හිනා වෙන්න කියා දෙන්න
නුඹේ මෑදුරට මගේ ගෙපෑල
දුර නෑති බව මට කියන්න
සඳලුතලේ පාමුල ඉඳ
හෙට දවසක් ගෑන හිතන්න
මුලු ලෝකෙම සෑරසෙන සඳ
අප දේඅතට වෙන්කරන්න
වරම් දෙන්න නුඹෙනාමෙන්
දහසක් පෑතුමන් පතන්න

Saturday, January 1, 2011

නොහිමි සෙනෙහස


සඳක් වෙලා රෑඳුනේ ඈයි
හිත් අහසේ
කලුවර තබා යාවී
ඔබ හොර රහසින්
තරුනෙත් කතා වේ
හිත රඳවනු කෙලෙසේ
අහසත් පොලොව හා
මුහු වේවිද එකසේ
මතකෙට ඔයා හිරිහෑරයක්
නොවුනා සේ
කඳුලක් නොවෙනු මෑන
හිමි නෑති නෙතු පියසේ
ආතුර නොවී ප්‍රේමය
හිතවල රහසේ
පෑතුමක් තබා වෙන්වී යමු
අපි සතොසේ

Monday, December 20, 2010

යලි වඩින් සරා සඳ


සිසිලක්ව සුව දෙමින්
අනන්තයේ සිට කොනේ
දෙනෝදසක් මෑදින්
මා සොයා ආ දිනේ
දොතින්ම තබා
පිවිතුරුව හද පුදසුනේ

නිබඳ නුඹ කවියක්ව
සුපිපුනා මගේ සිතේ
ඒ සිසිල් සුලඟමයි
නොසිතු ලෙස රළු වුනේ
නිසල නුඹ නො
වෙද එක
මොහොතකට සෙලවුනේ
මට හොරා නුඹේ සිත
බොහො දුරක ගිය දිනේ
දෑනිනි මුලු ලොවම එක
මොහොතකට නෑවතුන ලෙසේ
නොදෑන හෝ දෑන දෑනම
නුඹ මුලා වුනු වෙලේ
හෑර යාම නොතරම්ය
එ සෙනෙහසට හදවතේ
නුඹට පිදු සෙනෙහෙ ගඟ
ඉවුරු තලනා දිනේ
ඉරිතෑලුනු සිත යලිදු
පෙමෙනි පිරියම් වුනේ

හීන අරණ


පෙම් පාට පිරුනු අපමණ
මගේ කඳුලු පිරුණු නෙතු වල
නතර වෙන්න අවසර නොදුන්
ඔබ සොඳුරු හීන අභියස

මා ආලවන්ත යුවතිය
ඔබේ ප්‍රේමවන්ත සිතතුල
හීනයක් වුනේ කොහොමද
මේ විසල් සොඳුරු සෙනෙහස

ඔබ මගෙයි සොඳුරු පෙම්වත
ගති සොබා දන්න සිහිනෙක
නොරෑඳි
හීනයක් වගේ හෑර ගිය
මේ දුක්බර සෙනෙහස
දිනෙක දෙයි ඔබහට
නෙතුපුරා කඳුලු බිඳු
අනෝරා වෑසි ලෙස

Monday, October 18, 2010

තවමත් නුඹ සුවඳයි!


හුඟාක් සීතල සොඳුරු හිමිදිරියක කල්පනාවෙන් ගමන් කරපු මට හදිස්සියේම ඔබව හමුවුණා...මම තිගෑස්සුනා.මට හිතුනේ නෑ ඔබ එපමනට හුරුපුරුදු දසුනක් වෙයි කියලා.ඔබ සිනාසුණා හීන් හිනාවක් මගේ දෙතොලෙත් ඈඳුනා.ඊට පස්සේ අපි ටික දුරක් නිහඬව ගමන් ගත්තා.නුඹ ඉස්සර වුණා.මගෙන් ඈහුව දේට ම්ං උත්තර දුන්නා.එදා වෙන්වෙලා ගිය අපි දෙන්නා අහඹු ලෙස යළි යළිත් හමුවුණා.

ඉතින් අපි හමුවුණා,හුදකාලා බිමක නම් නෙමෙයි.දෙනොදාහක් අතරෙදි අපි දොඩමලු වුනා,තර්ක කලා.නිහඬව සිටියා .ඒත් කවමදාකවත් අමනාප වුනේ නම් නෑ.

ඔබ ලඟදි මම පොඩි දරුවෙක් වුනා .මම හිතුව,ලෝකෙ හුඟක් දෙවල් ඔබ දන්නවා කියලා.ඔබෙන් අහන්න ප්‍රශ්න හුඟාක් තිබුනා මට.ඔබ ලඟදි මට ආරක්ශාවක් දෑනුනා.හෙට දවසෙදිත් මම ගෑන සොයා බලයි කියල,හිතුන හින්ඳම ,අනාගතයක් ගෑන අහන්න මට මතක නෑති වුනා.

එක දවසක් අහස හොඳටම අඳුරු වෙලා තිබුනා.මට අතර මගකදි ඔබ හමවුනා.ඔබ හින වුනා..ඒත් මගෙ ඈස් නුඹ ලඟ නතර වෙලා තිබුනේ නෑ.ඒක මට හොඳටම දෑනුනා ඔබටත් දෑනෙන්න ඈති.වෙනදා වගගේ සුහදව දොඩමලු වෙන්න බෑරිවුනා.ඉතින් මම ඉක්මනටම යන්න ගියා.අපි ආයෙත් හමු වුනේ නෑ අහඹු ලෙසවත්..හරි පුදුමයි...ඔබ වෙන්වෙලා කියලා මාත්, මම වෙන්වෙලා කියල ඔබත් හිතුවා..ඒ තරම්ම දයාබර වුනු අපට එහෙම කරන්න පුලුවන්ද කියලා මට හිතා ගන්න බෑරි වුනා.අවසානෙදි සුන්දර අතිතයක් හිමි වුනා අපි දෙදෙනාටම අපි නිසා.

ආපසු බෑලුවාම හිතන්න හුඟක් දේ ඔබ ඉතිරි කර තිබුනා.ඉතින් අපේ වෙන්විම මම මෑදිහත් සිතින් විඳ දරා ගත්තේ ඒක සුන්දර හමුවීමක්ම පමණක් බව තේරුම් ගත්ත හින්ද වෙන්න ඈති...

Sunday, October 10, 2010

සදාදරණීය අප්පච්චි


"සත්‍ය සිදුවීමක් ඈසුරින්"

සාරා සංක කප් කල්
බුදුවන්න පාරමී පිරු බෝසතුන් සේ
පාරමී පුරා,දුවනි විය මා ඔබේ
රෑස් කලා වු පින් බලෙන්
කිරට හෑරි රුහිරය බාලයා නිසාවෙන්
තලු ගෑසීම් දිගුකලක් මා මව් ගෙන්,
සාරි පොට අල්ලා,ඈ පසු පස යමින්
ආ යන්නට මුල පිරීමි ම්ං,
ලෝකය පිලිබඳ ආ යන්නද
කියා දුන්න පියතුමනි ඔබ
කටුකොහොල් මග හෑර
නොනෑවති යන්න පෙරටම.
පවකින්දො පෙර කල
රොගිව එක්තෑන්ව ඔබ අද,
අසරණව සිටියදි මම මෙසේ සිතුවෙමි.
දුවනි නොව මා ඔබේ මව් ලෙසින්
මා රෑකගත් ලෙසින්ම
දෑස මෙන් රකින්නම්
නෙත් පියවෙනා තුරු මගේ
සදාදරණිය අප්පච්චි........

ඔබට ඉක්මන් සුවය ලෑබේවායි පතමි!!

ආදරණීය දෝනි


කෝ අද ඔයා කොතනද මොකටද ඉන්නේ
කවදාවත් නෑද්ද මගේ උකුලට එන්නේ
පපුවට ගුලි ගෑහී නෑතිවද කිරි බොන්නේ
අම්මගේ පෑතුම් ගෑන දුව මොනවද දන්නේ

ආසයි ඔයා කුස තුල ලොකු කරගන්න
දොල දුක හෑදී ඈඹුලට මිරිසට කන්න
බර අඩි තියා පොඩි ඉබි ගමනක් යන්න
තවකල් නොගොස් මගේ දුව හනිකට එන්න

පොඩි මල් ගවුම් එනකන් මම මහන්නං
සෙල්ලම් බඩු ගෙනත් ගොඩකර තියන්නං
දුගේ කාමරේ ලස්සන කරන්නං
නොපෑමිණි ඔයා වෙනුවෙන් මග බලන්නං

පතපොත බලා හිමි කරගෙන දෑනුම ගොඩක්
මගේ දු හදා කරනව මම ලොවට සෙතක්
සුසිනිදු ඈඟේ වෙන් කෙරුවට දුට ඉඩක්
කෝ මට නෑනේ තානමත් අලි මහත බඩක්

කොන්ඩය දෙපෑත්තෙන් බෑන්ඳම රුවට රුවයි
පොඩි පාවහන් කොට ගව්මට පුදුම හෑඩයි
කට හුරතලෙහි සිරියාවයි හරිම දඟයි
මට මගේ සෑපයි සතුටයි පණ සදිස දුවයි

ඉරණම අනුව යනකොට ජිවිත ගමනේ
පාලුව තනිය විතරයි මග තොට රෑඳුනේ
දුවත් දුවගේ අප්පච්චිත් මුණ ගෑහුනේ
නෑතිකොට මොකද දු අම්මට දුක හිතුනේ..